පෝන් එකෙන් ඇතිවෙන්නේ මුදල් හොයමු.




මොකක්ද මේ Banners app කියන්නෙ ?
FutureNet
ආයතනය විසින් නවතම App එකක් හඳුන්වා දී ඇත.මේක සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දෙන ඇප් එකක්.ඒකට තමා මේ Banners app කියන්නේ.
මේකෙන් ඔයට කිසිම මුදලක් යොදවන්නේ නැතුව යම්කිසි ආදායමක් ගන්න අවස්තාවක් දීලා තියෙන්වා.
FutureNet කියන්නේ අද වෙනකොට මිලියන 4ටත් වඩා වැඩි members ලා ඉන්න Social media platform එකක් හරියට නිකන් Facebook වගේ හැබයි ඔයට අදායම් ගන්න ගොඩක් ව්‍යාපාර අවස්තා ලබාදීලා තියෙන්වා.
මම ඒවා මගෙ එකේ විස්තරාත්මකව දාන්නම්.
මේකෙදි මම සම්පූර්නයෙන්ම එක ගැන විස්තරාත්මකව කියලා දෙන්න බලාබොරොත්තු වෙනවා.හොදට සම්පූර්නයෙන්ම කියවන්න.
මේකෙන් ඔයට අසිමිතව සල්ලි හොයන්න පුලුවන් හැබැයි ඔයගෙ උත්සහය මත තමා හැමදේම. සතියකට ඩොලර් 5ක් තනියම හොයන්න පුළුවන්.
හැමොටම තියෙන ගැටලුවක්නෙ සල්ලි යොදවන එක.මෙතනදි ඔයට එහෙම ප්‍රස්නෙකුත් නෑ මොකද මේක සම්පූර්නයෙන්ම නොමිලේ කරන්න පුලුවන් දෙයක්.
1. මුළුන්ම ඔයාගේ Smart Phone එකෙන් මේ ලින්ක් එකට 
මේ ලින්ක් එකෙන් යන්න
https://bannersapp.com/referral?code=Vinoth96

Referal Code-Vinoth96
රෙජිස්ටර් වෙනකොට referral code කියන තැනට " Vinoth96" දාන්න මතක ඇතුව.
2.
ඊට පස්සේ Copy Code ක්ලික් කරන්න.. මේ Code එක App එකට
3.
ඊට පස්සේ ඇප් එක Download කරගන්න දෙයි.. එතනින් ඇප් එක Download කරගන්න..
4. ඇප් එක Open කරලා යටම New here? Sign up ක්ලික් කරන්න..
5. ඔයා කැමති Username ( උදා- namal123) එකක් 
6.Password එකක් 
Password එක දානකොට හැම සංකේතය්ක්ම එන විදිහට දාන්න. මේන්න මේ වගේ #$%Nimals9871. කැපිටල් අකුරු සිම්පල් අකුරු $# වගෙ සංකේත හැම එකක්ම එන්න ඔනේ.ඒ වගෙම අකුරු සන්කේත 10 වඩා එන එකක් දාන්න
Repeat password කියන තැන අයෙත් ඒ password එකම type කරන්න.
7.සහ ඇත්ත Email එකක් දීලා Save and Nextදෙන්න.
8.ඊට පස්සේ ඔයාගේ නම, උපන් දිනය දෙන්න. referral code කියන තැනට " Vinoth96" දාන්න මතක ඇතුව.
9.Terms and Conditions සේරම ටික් කරලා Sign up ක්ලික් කරන්න
10.Email එකට mail එකක් එන්වා Email එක
verify කරන්න කියලා.ඒක ගොඩක් වෙලාවට spam folder එන්නෙ එකට ඒක නිසා අනිවාර්‍යෙන්
spam folder එක බලන්න. ඒක verify කරන්නේ නැතුව ඔයට account එකට ලොග් වෙන්න බෑ ඒක නිසා අනිවාර්‍යෙන්ම email එක
verify කරන්න මතක තියගන්න. email එක
spam folder එකට අවිල්ලා නැත්න්ම් refresh(Reload) කරන්න.
11.දැන් ආයෙත් ඇප් එක ඕපන් කරන් ඔයා දුන්න Username එක සහ Password එක දීලා Sign in වෙන්න..
12. ඊට පස්සේ දෙන ටික Next කර කර යන්න.. ඊට පස්සේ ඔයා ගැන අහන විස්තර ටිකට කැමති විස්තර ටිකක් දෙන්න..
13. ඇප් එකේ මැද තියෙන රවුම දම් පාටින් නම් පෙන්වන්නේ එතන Turn on ක්ලික් කරලා ඇප් එක On කරන්න.
14.ඊට පස්සේ ඔයාගේ Phone එකේ
Data හෝ Internet එකට
Connect වෙලා තියෙද්දිම
Phone එක Power Switch එකෙන්
Lock කරලා ආයෙත් Unlock කරන්න.. එතකොට ඔයාට Banner Ad එකක් පෙන්වයි.. ඒක Close කරලා දාන්න.. ඒ විදිහටම
Phone එක Lock කර කර Unlock කර කර දවසේ Banner Ads ප්‍රමාණය බලන්න.. මේ විදිහට දවස ගානෙම Banner Ads බලන්නයි තියෙන්නේ..
කරලා බලන්න.. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට MSG කරන්න..
හරියට මහන්සි වෙලා මේක හරියට කරගත්තොත් ඔයට හිතාගන්න බැරි අදායමක් ගන්න පුලුවන් ටීම් එකක් හදන්වනම්.
මොකද මේකෙ සල්ලි දාල කරන්න දෙයක් නෑ. කිසම අවදානමක් නෑ. මෙහෙම දෙයක්වත් කරගන්න බැරිනම් අන්තර්ජාලෙන් මුදල් සෙවිම ගැන අදහස අතරගන්න.
https://bannersapp.com/referral?code=Vinoth96

Chrome Hybrid 44.0.2403.125







                                                                                                         හයිබ්‍රිඩ් තාක්ෂණය ගැන අද බොහෝ දෙනෙක් දැනුවත් වී ඇත. ඔබ දකින්නේ Hybrid වාහන හා ආහාර පමණක්ම නොවේ. හයිබ්‍රිඩ් තාක්ෂණය මෘදුකාංගවලට පවා ඇවිත් තියෙනවා. අපි මීට පෙර ලිපියකුනුත් අරගෙන ආවා හයිබ්‍රිඩ් ගිනි නරියාව. එම ලිපිය සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන් හයිබ්‍රිඩ් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය දෙන්න පරිගණක පිටුව කණ්ඩායම කටයුතු කරා. මෙම වෙබ් බ්‍රව්සරය කොටස් 4කින් යුක්ත වන අතර ඔබට එය වෙන් වෙන් වශයෙන් භාවිතා කළ හැකි වේ. එහෙනම් ඉතින් වැඩි කථා ඕනේ නෑ. Download කර ගන්න.

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

 Image result for vlc
කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........

මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.
open-capture-device
දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.
select-capture-mode-as-desktop
දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා  යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.
set-desired-frame-rate 
select-convert
දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ ‍format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.
record-desktop-video-with-vlc-media-player
දැන් ඔයාගේ screen එක record වෙයි.......ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc  player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි...............
stop-desktop-video-recording-vlc 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ ‍facebook එකෙනුත් comment කරන්න පුළුවන්..........
                                                     www.aluthtricks.com

හිර වැන් නතුව විඩ්යො බලන්න නියම පල්යෙර් එක K-Lite Codec Pack :)





ගොඩක් අය ප්ලයෙර් ඩා ගනවා අත් ෆිලිම් බලන්න ගියම හිර වෙන්වා සමරක් එවා Sound විතරාඉ විඩියො පන්නේ එත් මෙ පල්යෙර් එක ඩා ගාත්තම අහෙම නෙ ඔනම විඩියො එක්ක් බලන්න පුලුවන්.

ගොඩක් අයට පයොජනවත් සොව්ට්වෙර් එකක් codec පැක්  සොට්වෙර් එක  istall  කරම ඔනෙම විඩ්යො එක්ක්  paly  කරඩි  codec  පැක්  atuo run  වෙන්ව.එතින්  එනිස ඔඅයට අපුරුවට විඩ්යො බලන්න පුලුවන් ඔනම විඩ්යො එක්ක් කිසිම ඖලක් නතුව වඩ කරනව අහෙනම් ඩෙන් ගිහින් බා ගන්න්කො 



K-Lite Codec Pack 11.2 FULL


TeamViewer මෘදුකාංගයෙන් යාළුවාගේ පරිගණකයට ලොග් වෙමු...!




කොහොමද අපේ යාළුවන්ට... අද මම ඔයාලට දෙන්න අරන් ආවේ විශේෂ මෘදුකාංගයක්... මේ මෘදුකාංගයේ නම TeamViewer. මෘදුකාංගයේ නම ඔයාලත් මීට කළින් අහලා ඇති කියලයි මම නම් හිතන්නේ... මේ මෘදුකාංගය මගින් අපට පුලුවන් අපේ යාළුවන්ගේ පරිගණකයකට ඇතුළුවන්නට... වෙන විදිහකට කියනවා නම් ඔයාගේ යාළුවගේ පරිගණකය ඔයාගේ ගෙදර ඉදන් පාලනය කරන්න පුලුවන්... මෙවැනි මෘදුකාංග රිමෝට් ඩෙක්ස්ටොප් මෘදුකාංග ලෙස හදුන්වනවා... ඇත්තටම මේ මෘදුකාංග ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඉතින් ඒ නිසාම අද මේ මෘදුකාංග ඔයාලට දෙන්න හිතුවේ...

      ඇත්තටම මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය කුමක්ද කියලා ඇහුවොත් දෙන්න පුලුවන් පහසුම පිළිතුරක් තමයි මෙවැනි උදාහරණයක්... ඔයාගේ පිටරට ඉන්න යාළුවෙක්ට අලුතින් මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට ඕනි වුනා කියලා හිතන්න.. ඒත් එයාට ඒක කරගන්න තේරෙන්නේ නැහැ... ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා කරන්නේ එයාට පියවර වශයෙන් කළයුතු දේවල් පැහැදිළි කරදීම... ඒත් ඔයාගේ යාළුවාට ඒක එහෙමවත් කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ... යාළුවා ගෙවල් ළග ඉන්න කෙනෙක් නම් ගිහින් උදව් කරන්න තිබුණා.. ඉතින් දැන් ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ... අන්න එවැනි අවස්ථාවන්හීදි ඔබේ උදව්වට සිටින මෙම මෘදුකාංගයේ වටිනාකම ඔබට ගොඩක්ම දැනේවි.. 

කොහොමද මේ මෘදුකාංගය භාවිතා කරන්නේ..?
වැදගත්ම දේ මෙම මෘදුකාංගය ඔයා ගාව වගේම යාළුවා ගාවත් තියෙන්නට ඔනා. 
Your ID සහ password ලෙස ස්ථානයක් දකින්නට තියෙනවා.. ඔයාට දැන් යාළුවාගේ පරිගණකයට ඇතුළුවීමට යාළුවාගේ ID සහ password අවශ්ය. වෙනවා.. ඔයා යාළුවාගෙන් ID සහ password ඉල්ලාගන්න

ඔඅයට ලස්යි වෙන්න මම වෙඩ්යො එක්ක් රෙකොර්ඩ් කර එක බලාන්නකො
වින්ඩි 1 තපර 28 පොඩි වෙඩො 1 තියන්නෙ 



පහලින් බා ගන්න්කො අහෙනම්

TeamViewer 10

                

Drivers හොය හොය තාම ලත වෙනවඳ. ? Driver Download වෙන්ව වෙගය මාඩිඩ ?





 අපි හැමෝටම තියෙන අවුලක් තමයි අපේ Pc එක Format කරාට පස්සේ අපේ Pc එකට ඕන කරන Drivers හොයන එක. මේම සොෆට්වෙයා එකෙන් අපේ Pc එකේ නැති සෑම Drivers එකක්ම හොයලා මේ සොෆට්වෙයා  එකෙන්ම ඒ ඒ Drivers එක ඩොව්න්ලොඩ් කර ගන්න අවස්ථාව තියෙනවා.

 මම කලින් ඩුන්න එක  Driver  ඩොව්න්ලොඩ් කරන්න හෙන වෙල ගිය මෙකෙ අහෙම නෙ එක්මනට ඩොව්න්ලොඅඩ් වෙන්වා පට්ට ස්පේඩ් මෙක සල්ලි ඩිල ගන්න සොට්වෙර් එක්ක් මම නොමිලෙ ඩන්නේ license අකත් එක්ම.

මෙක තව වාවියක් තියනවා තියන driver Backup කර ගන්ත් පුලුවන්.  license කර ගතම තව පට්ට වසි ගොඩක් තියනවා ඩ ගෙන්ම බලන්ක්කො කොහොම කියලා
  
මෙන්න license key එක
E9C13-4D976-A7586-E67B2      Validity : 3.6.2016
A77BC-522AD-8B49B-82AB2   Validity : 12.12.2015


මෙන්න sowtwer එක 
driver booster 2.4






E MONEY