පෙන් ඩ්‍රයිව් එකක් භාවිතයෙන් පරිගනකයක ඇති ෆේස්බුක්,ජී මේල් ආදී ඕනෑම පාස්වර්ඩ්ස් හැක් කිරීම

දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා...



දැන් ඔයාලට පේනවා ඇති ඔය winrar archive එක ඇතුලේ
  1. autorun.exe
  2. autorun.inf
යනුවෙන් ෆයිල්ස් 2ක් තියනවා....

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ ෆයිල්ස් දෙකයි පෙන් එකයි විතරක් භාවිතා කරලා කොහොමද  හැක් කරන්නේ කියලා...හොදයි අපි බලමු...

මුලින්ම මේ autorun.exe කියන ෆයිල් එක මොකක්ද කියලා බලමු...
මම මේක හදලා තියෙන්නේ ෆයිල්ස් 7ක් එකට එකතු කරලා.ඒ තමා

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  3.  mailpv.exe -  මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.
හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ...

මුලින්ම  autorun.exe සහ autorun.inf ෆයිල්ස් 2 ඔයාගේ පෙන් එක තුලට කොපි කරන්න...

දැන් ඔයාගේ යාලුවෙක්ට පෙන් එක දෙන්න...(තව මොනව හරි අනන් මනන් ෆයිල්ස් ගොඩකුත් දාලා දෙන්න.නැත්තන් එයාගේ පාස්වර්ඩ් පෙන් එක තුලු සේව් වෙලා තියනවා කියලා දකී)

හරි දැන් මෙහෙමයි...ඔයාගේ යාලුවා පෙන් එක ගහපුවම autorun.exe ෆයිල් එක නිකන්ම run වෙන්න පටන් ගන්නවා...මම අර කිව්ව ෆයිල්ස් 7 ක්‍රියාත්මක වෙලා එයාගේ පරිගනකයේ සියලුම බ්‍රවුසර වල ඇති පාස්වර්ඩ්ස් ඔයාගේ පෙන් එක තුල text ෆයිල්ස් ආකාරයට සේව් වෙනවා.

දැන් ඔයාට පෙන් එක ලැබුනම එකේ තිබුන ෆයිල්ස් වලට අමතරව තවත් ෆයිල්ස් ගොඩක් හැදිල තියන විදිහ ඔයාට දකින්න පුලුවන්.ඒවාගෙන්

  • chrome.txt - ඔයාගේ යාලුවා chrome browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  iepv.txt - ඔයාගේ යාලුවා Internet Explorer browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mailpv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mspass.txt - ඔයාගේ යාලුවා MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  passwordfox.txt - ඔයාගේ යාලුවා FireFox බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  pspv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts) බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
කොහොමද වැඩේ......


Share this

Related Posts

Previous
Next Post »

3 comments

comments
July 15, 2015 at 9:35 AM delete

meka virusr gard akak thiyana pc akakata gehuwama ae file aka hitten wenawane, akata mokada karanne?

Reply
avatar
July 15, 2015 at 10:12 PM delete

ow ban virusr gard thiyana PC vala ba oka hack ekk nisa virusr gard valin alanavaa

Reply
avatar

E MONEY