Drivers හොය හොය තාම ලත වෙනවඳ.... ?


අපි හැමෝටම තියෙන අවුලක් තමයි අපේ Pc එක Format කරාට පස්සේ අපේ Pc එකට ඕන කරන Drivers හොයන එක . මේ අවුල විසඳන නියම බාණ්ඞයක් අඳ අපි අරන් ආවා මේක DriverEasy කියලා පොඞි සොෆට්වෙයා කෑල්ලක් මේම සොෆට්වෙයා එකෙන් අපේ Pc එකේ නැති සෑම Drivers එකක්ම හොයලා මේ සොෆට්වෙයා  එකෙන්ම ඒ ඒ Drivers එක Download කර ගන්න අවස්ථාව තියෙනවා එහෙනම් පහල Link එකෙන් සොෆට්වෙයා කෑල්ල බා ගන්නකෝ...



ඳැන් බා ගත්තු සොෆට්වෙයා එක තමන්ගේ Pc එකේ සුපුරුදු පරිඳි ස්ථාපනය කර එම සොෆට්වෙයා එක Run කරන්න. දැන් පහත රූපයේ පරිඳි ඳිස් වෙයි. 


( Clik Scan Now )


( Clik Get Drivers )


ඉහත රූපයේ පෙනෙන විඳිහට තමන්ගේ නැති Drivers Download කරලා Pc එකේ Install කර ගන්න. Drivers  සියල්ලම එක වරම Download කර ගැනීමට Download All එක Clik කරන්න. ඔන්න එහෙනමි දැන් Drivers නෑ නෑ කියලා හිටිය කාලේ ඉවරයි. එහෙනමි අපි ගියා නැවතත් මේවනිම වටිනා ලිපියකින් හමු වෙමු. 




Share this

Related Posts

Previous
Next Post »

E MONEY