කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........
මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.

දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.

දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.

දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.

දැන් start දෙන්න.
දැන් ඔයාගේ screen එක record වෙයි.......ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි...............
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ facebook එකෙනුත් comment කරන්න පුළුවන්..........
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ facebook එකෙනුත් comment කරන්න පුළුවන්..........

2 comments
commentsube fb ekata mokada une?
Replykela una
Reply