TeamViewer මෘදුකාංගයෙන් යාළුවාගේ පරිගණකයට ලොග් වෙමු...!




කොහොමද අපේ යාළුවන්ට... අද මම ඔයාලට දෙන්න අරන් ආවේ විශේෂ මෘදුකාංගයක්... මේ මෘදුකාංගයේ නම TeamViewer. මෘදුකාංගයේ නම ඔයාලත් මීට කළින් අහලා ඇති කියලයි මම නම් හිතන්නේ... මේ මෘදුකාංගය මගින් අපට පුලුවන් අපේ යාළුවන්ගේ පරිගණකයකට ඇතුළුවන්නට... වෙන විදිහකට කියනවා නම් ඔයාගේ යාළුවගේ පරිගණකය ඔයාගේ ගෙදර ඉදන් පාලනය කරන්න පුලුවන්... මෙවැනි මෘදුකාංග රිමෝට් ඩෙක්ස්ටොප් මෘදුකාංග ලෙස හදුන්වනවා... ඇත්තටම මේ මෘදුකාංග ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඉතින් ඒ නිසාම අද මේ මෘදුකාංග ඔයාලට දෙන්න හිතුවේ...

      ඇත්තටම මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය කුමක්ද කියලා ඇහුවොත් දෙන්න පුලුවන් පහසුම පිළිතුරක් තමයි මෙවැනි උදාහරණයක්... ඔයාගේ පිටරට ඉන්න යාළුවෙක්ට අලුතින් මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට ඕනි වුනා කියලා හිතන්න.. ඒත් එයාට ඒක කරගන්න තේරෙන්නේ නැහැ... ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා කරන්නේ එයාට පියවර වශයෙන් කළයුතු දේවල් පැහැදිළි කරදීම... ඒත් ඔයාගේ යාළුවාට ඒක එහෙමවත් කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ... යාළුවා ගෙවල් ළග ඉන්න කෙනෙක් නම් ගිහින් උදව් කරන්න තිබුණා.. ඉතින් දැන් ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ... අන්න එවැනි අවස්ථාවන්හීදි ඔබේ උදව්වට සිටින මෙම මෘදුකාංගයේ වටිනාකම ඔබට ගොඩක්ම දැනේවි.. 

කොහොමද මේ මෘදුකාංගය භාවිතා කරන්නේ..?
වැදගත්ම දේ මෙම මෘදුකාංගය ඔයා ගාව වගේම යාළුවා ගාවත් තියෙන්නට ඔනා. 
Your ID සහ password ලෙස ස්ථානයක් දකින්නට තියෙනවා.. ඔයාට දැන් යාළුවාගේ පරිගණකයට ඇතුළුවීමට යාළුවාගේ ID සහ password අවශ්ය. වෙනවා.. ඔයා යාළුවාගෙන් ID සහ password ඉල්ලාගන්න

ඔඅයට ලස්යි වෙන්න මම වෙඩ්යො එක්ක් රෙකොර්ඩ් කර එක බලාන්නකො
වින්ඩි 1 තපර 28 පොඩි වෙඩො 1 තියන්නෙ 



පහලින් බා ගන්න්කො අහෙනම්

TeamViewer 10

                

Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments

E MONEY