Chrome Hybrid 44.0.2403.125







                                                                                                         හයිබ්‍රිඩ් තාක්ෂණය ගැන අද බොහෝ දෙනෙක් දැනුවත් වී ඇත. ඔබ දකින්නේ Hybrid වාහන හා ආහාර පමණක්ම නොවේ. හයිබ්‍රිඩ් තාක්ෂණය මෘදුකාංගවලට පවා ඇවිත් තියෙනවා. අපි මීට පෙර ලිපියකුනුත් අරගෙන ආවා හයිබ්‍රිඩ් ගිනි නරියාව. එම ලිපිය සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන් හයිබ්‍රිඩ් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය දෙන්න පරිගණක පිටුව කණ්ඩායම කටයුතු කරා. මෙම වෙබ් බ්‍රව්සරය කොටස් 4කින් යුක්ත වන අතර ඔබට එය වෙන් වෙන් වශයෙන් භාවිතා කළ හැකි වේ. එහෙනම් ඉතින් වැඩි කථා ඕනේ නෑ. Download කර ගන්න.

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

 Image result for vlc
කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........

මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.
open-capture-device
දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.
select-capture-mode-as-desktop
දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා  යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.
set-desired-frame-rate 
select-convert
දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ ‍format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.
record-desktop-video-with-vlc-media-player
දැන් ඔයාගේ screen එක record වෙයි.......ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc  player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි...............
stop-desktop-video-recording-vlc 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ ‍facebook එකෙනුත් comment කරන්න පුළුවන්..........
                                                     www.aluthtricks.com

හිර වැන් නතුව විඩ්යො බලන්න නියම පල්යෙර් එක K-Lite Codec Pack :)





ගොඩක් අය ප්ලයෙර් ඩා ගනවා අත් ෆිලිම් බලන්න ගියම හිර වෙන්වා සමරක් එවා Sound විතරාඉ විඩියො පන්නේ එත් මෙ පල්යෙර් එක ඩා ගාත්තම අහෙම නෙ ඔනම විඩියො එක්ක් බලන්න පුලුවන්.

ගොඩක් අයට පයොජනවත් සොව්ට්වෙර් එකක් codec පැක්  සොට්වෙර් එක  istall  කරම ඔනෙම විඩ්යො එක්ක්  paly  කරඩි  codec  පැක්  atuo run  වෙන්ව.එතින්  එනිස ඔඅයට අපුරුවට විඩ්යො බලන්න පුලුවන් ඔනම විඩ්යො එක්ක් කිසිම ඖලක් නතුව වඩ කරනව අහෙනම් ඩෙන් ගිහින් බා ගන්න්කො 



K-Lite Codec Pack 11.2 FULL


TeamViewer මෘදුකාංගයෙන් යාළුවාගේ පරිගණකයට ලොග් වෙමු...!




කොහොමද අපේ යාළුවන්ට... අද මම ඔයාලට දෙන්න අරන් ආවේ විශේෂ මෘදුකාංගයක්... මේ මෘදුකාංගයේ නම TeamViewer. මෘදුකාංගයේ නම ඔයාලත් මීට කළින් අහලා ඇති කියලයි මම නම් හිතන්නේ... මේ මෘදුකාංගය මගින් අපට පුලුවන් අපේ යාළුවන්ගේ පරිගණකයකට ඇතුළුවන්නට... වෙන විදිහකට කියනවා නම් ඔයාගේ යාළුවගේ පරිගණකය ඔයාගේ ගෙදර ඉදන් පාලනය කරන්න පුලුවන්... මෙවැනි මෘදුකාංග රිමෝට් ඩෙක්ස්ටොප් මෘදුකාංග ලෙස හදුන්වනවා... ඇත්තටම මේ මෘදුකාංග ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඉතින් ඒ නිසාම අද මේ මෘදුකාංග ඔයාලට දෙන්න හිතුවේ...

      ඇත්තටම මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය කුමක්ද කියලා ඇහුවොත් දෙන්න පුලුවන් පහසුම පිළිතුරක් තමයි මෙවැනි උදාහරණයක්... ඔයාගේ පිටරට ඉන්න යාළුවෙක්ට අලුතින් මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට ඕනි වුනා කියලා හිතන්න.. ඒත් එයාට ඒක කරගන්න තේරෙන්නේ නැහැ... ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා කරන්නේ එයාට පියවර වශයෙන් කළයුතු දේවල් පැහැදිළි කරදීම... ඒත් ඔයාගේ යාළුවාට ඒක එහෙමවත් කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ... යාළුවා ගෙවල් ළග ඉන්න කෙනෙක් නම් ගිහින් උදව් කරන්න තිබුණා.. ඉතින් දැන් ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ... අන්න එවැනි අවස්ථාවන්හීදි ඔබේ උදව්වට සිටින මෙම මෘදුකාංගයේ වටිනාකම ඔබට ගොඩක්ම දැනේවි.. 

කොහොමද මේ මෘදුකාංගය භාවිතා කරන්නේ..?
වැදගත්ම දේ මෙම මෘදුකාංගය ඔයා ගාව වගේම යාළුවා ගාවත් තියෙන්නට ඔනා. 
Your ID සහ password ලෙස ස්ථානයක් දකින්නට තියෙනවා.. ඔයාට දැන් යාළුවාගේ පරිගණකයට ඇතුළුවීමට යාළුවාගේ ID සහ password අවශ්ය. වෙනවා.. ඔයා යාළුවාගෙන් ID සහ password ඉල්ලාගන්න

ඔඅයට ලස්යි වෙන්න මම වෙඩ්යො එක්ක් රෙකොර්ඩ් කර එක බලාන්නකො
වින්ඩි 1 තපර 28 පොඩි වෙඩො 1 තියන්නෙ 



පහලින් බා ගන්න්කො අහෙනම්

TeamViewer 10

                

Drivers හොය හොය තාම ලත වෙනවඳ. ? Driver Download වෙන්ව වෙගය මාඩිඩ ?





 අපි හැමෝටම තියෙන අවුලක් තමයි අපේ Pc එක Format කරාට පස්සේ අපේ Pc එකට ඕන කරන Drivers හොයන එක. මේම සොෆට්වෙයා එකෙන් අපේ Pc එකේ නැති සෑම Drivers එකක්ම හොයලා මේ සොෆට්වෙයා  එකෙන්ම ඒ ඒ Drivers එක ඩොව්න්ලොඩ් කර ගන්න අවස්ථාව තියෙනවා.

 මම කලින් ඩුන්න එක  Driver  ඩොව්න්ලොඩ් කරන්න හෙන වෙල ගිය මෙකෙ අහෙම නෙ එක්මනට ඩොව්න්ලොඅඩ් වෙන්වා පට්ට ස්පේඩ් මෙක සල්ලි ඩිල ගන්න සොට්වෙර් එක්ක් මම නොමිලෙ ඩන්නේ license අකත් එක්ම.

මෙක තව වාවියක් තියනවා තියන driver Backup කර ගන්ත් පුලුවන්.  license කර ගතම තව පට්ට වසි ගොඩක් තියනවා ඩ ගෙන්ම බලන්ක්කො කොහොම කියලා
  
මෙන්න license key එක
E9C13-4D976-A7586-E67B2      Validity : 3.6.2016
A77BC-522AD-8B49B-82AB2   Validity : 12.12.2015


මෙන්න sowtwer එක 
driver booster 2.4






ඉක්මනට කොපි කරන්න සුපිරි සොව්ට්වෙර් 5 :D



අපිට සමහර වෙලාවට PEN DRIVE,CD වගේ දෙයකින් මොකක් හරි කොම්පියුටර් එකට කොපි කරගන්න ගියාම ගොඩක් වෙලා යනවා.ඒත් මේ සොව්ට්වෙර් වලින් එක්ක්  දාගත්තට පස්සේ එහෙම නෑ.ඉක්මනට කොපි වෙනවා.දාගෙනම බලන්න කොහමද වැඩ කියලා.වැඩි ඉඩක් යන්නෙත් නෑ. එක්ක් නෙම් සොට්වෙර් 5 ම තියනව ඔයට කමිති එකක්  තොර ගෙන ඩා ගන්න්කො :v
UltraCopier
Teracopy
SuperCopier4
ExtremeCopy
FastCopy
ඩෙන් ඔයලා කල්පනා  කරනවා එති මෙතින් මොකොඩ හොඩාම එක කියල. ඔචර හිතන ඩෙයක් නෙ මම ඔයලටා පෙන්ලා ඩෙනම් .අපි ඩෙන් වෙගය පරීක්ෂා කර බලමු. මගෙ PC එකන් USB pen එකට mb 900 ෆිල්ම් එකක් පිටප්ත් කර ගෙන බලමු මොකොඩ හොඩම එක කියලා.

Windows 8.1-     37.10 Second

Ultracopier-        30.21S

TeraCopy-          35.08S

SuperCopier4-   25.01S 

ExtremeCopy-   35.13S

FastCopy-          36.17S

ඩෙන් ඔයලා ඩනවා අති නෙ මොකොඩ්ඩ  හොඩම කියලා. 
ඩෙන් අහෙන්ම් download කර ගන්න 5ම තියන්වා ඔයලට කමිති එකක් ගන්න.


                                                                                               
                     

 PC  වල screen recode කරමු.   (mb4)

PC වල screen recode කරමු. (mb4)

MB 4 උනට මෙක මරු සොට්වෙර් කෙල්ලක්
ඔනඩෙයක් රෙකොඩෙ කරන්න පුලුවන් ස්ලොව් වන්නෙ කිසිම අඖලක් නෙ.
මෙමගින් සම්පුර්ණ තිරය හෝ තිරයේ තෝරාගත් ප්‍රදේශයක් පමණක් record කර ගැනීමට පහසුකම් සලසන අතරම අපගේ voice එකද ඒ සමග record කර ගැනීමට හැකිය.
අහෙනම් එතින් ඔක වඩ කලි ගොඩක් තියනව ඔයට අව තනියම එගන ගන්න පුලුවන්
පහලින් ගිහින් ඩොව්න්ලොඅඩ් කර ගන්න්කො :)

                                       ZD SOFT SCREEN RECORDER


ඩෙන් ඔක ඉන්ස්ටොර් කරල රිගිස්ටෙර් කර ගන්න පහල තියන්ව key එක.
අහෙනම්මම ගිහින් එන්නම් 



Name:Fri3nds
Email:nemo@seekanddestroy.org
Key:D1YKC-74BE7-696AC-Q8DEE-8ACD8

UC Browser ඔබෙ PC එකටත් ඩා ගමු.

වෙන වගෙම තම මෙක පවිචි කරන්න ලසෙයි.

මුලින්ම  Download කර ගන්නකො


ඩෙන් බලමු මොකොඩ මෙක තියන විශෙශන්ග  කියල.

*Fast Downloads
Enjoy high speed downloads with a resume option when interrupted and a smart file manager.
*Cloud Sync
Seamlessly switch between UC Browser across your devices by syncing your open tabs and bookmarks.
*Fun & Easy to Use
Customizable speed dials, themes and add-ons, plus unique and user-friendly features make your browsing easier and fun!
*Data Compression
Save data and boost your browsing speed with our improved data compression technology.
*Video downloader
Download videos with just one click
                  
  අහෙනම් මම ගිහින් අන්නම්.


Pool live Tour online hack කරමු.

Pool live Tour  online hack කරමු.
අහෙනම් වඩ පටන් ගමු. මෙ වඩ කරන්න ඩෙකාක් ඔන කරනවා. මුලින්ම ඩොව්න්ලොඅඩ් කර ගන්නකො....



Cheat EngineMb8


Pool live Tiur hackkb3

මෙක කරන විඩිය ඔයලට ලසෙයි වෙන්න VEDO එකක්  ඩෙම්මා එ විඩියට කරන්න.




Drivers හොය හොය තාම ලත වෙනවඳ.... ?


අපි හැමෝටම තියෙන අවුලක් තමයි අපේ Pc එක Format කරාට පස්සේ අපේ Pc එකට ඕන කරන Drivers හොයන එක . මේ අවුල විසඳන නියම බාණ්ඞයක් අඳ අපි අරන් ආවා මේක DriverEasy කියලා පොඞි සොෆට්වෙයා කෑල්ලක් මේම සොෆට්වෙයා එකෙන් අපේ Pc එකේ නැති සෑම Drivers එකක්ම හොයලා මේ සොෆට්වෙයා  එකෙන්ම ඒ ඒ Drivers එක Download කර ගන්න අවස්ථාව තියෙනවා එහෙනම් පහල Link එකෙන් සොෆට්වෙයා කෑල්ල බා ගන්නකෝ...



ඳැන් බා ගත්තු සොෆට්වෙයා එක තමන්ගේ Pc එකේ සුපුරුදු පරිඳි ස්ථාපනය කර එම සොෆට්වෙයා එක Run කරන්න. දැන් පහත රූපයේ පරිඳි ඳිස් වෙයි. 


( Clik Scan Now )


( Clik Get Drivers )


ඉහත රූපයේ පෙනෙන විඳිහට තමන්ගේ නැති Drivers Download කරලා Pc එකේ Install කර ගන්න. Drivers  සියල්ලම එක වරම Download කර ගැනීමට Download All එක Clik කරන්න. ඔන්න එහෙනමි දැන් Drivers නෑ නෑ කියලා හිටිය කාලේ ඉවරයි. එහෙනමි අපි ගියා නැවතත් මේවනිම වටිනා ලිපියකින් හමු වෙමු. 




ඔබේ Laptop එක wifi router කරමු.

How To Make A High Speed Wifi Hotspot By Using Laptop



Wifi Hotspot
ඔයාගේ ලැප් එක Wifi Hotspot එකක් කරන්න ඕනි වෙන්න පුලුවන් මොකද ඒ හරහා තවත් කිහිප දෙනෙකුට හෝ එහෙමත් නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට නැත්නම් ටැබ් එකටත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලබාගන්න හැකියාවක් ලැබෙනවා.
අහෙනම් වඩෙ පටන් ගමු.මුලින්ම ඔයා CMD නැත්නම් ඩොස් වින්ඩෝ එක ඕපන් කරගන්න ඕනි , මේ සදහා Start ගිහින් ටයිප් කරන්න CMD කියන එක එතකොට ඔයාට පෙන්නයි Command Prompt කියන එක, ඒක රයිට් ක්ලික් කරලා Run as administrator කියන එක ක්ලික් කරන්න
දැන් ඔයාලට පෙන්නනවා පහල තියනවා වගේ ස්ක්‍රීන් එකක්
Wifi Hotspot

දැන් කරන්න තියෙන්නේ පහලින් අපි දීලා තියන එක කොපි කරලා ඕකේ ඇතුලේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරන එක
netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=7Tutorials
Wifi Hotspot

ඕකේ Hotspot කියන්නේ හැදෙන වයි ෆයි නෙට්වර්ක් එකේ නම සහ අන්තිමට තියන 7Tutorials කියන්නේ ඒකට අදාල පාස්වර්ඩ් එක, මේ දෙක ඔයා කැමති විදියකට වෙනස් කරලා වුනත් පේස්ට් කලාට කමක් නැහැ
දැන් කරන්න තියේන්නේ තවත් කමාන්ඩ් එකක් පේස්ට් කරන එක ඒක අපි පහලින් දීලා තියනවා
netsh wlan start hostednetwork
Wifi Hotspot

දැන් ඒ වැඩ ටික ඉවරයි ,තව එක වැඩයි කරන්න තියෙන්නේ ඒ තමයි ඔයා දැනට යූස් කරන නෙට්වර්ක් එක ෂෙයා කරන එක ඒක කරන්න ඔයා යන්න ඕනි Control Panel – Network and Sharing Center,
Wifi Hotspot
දැන් ඔයාට ඔය වගේ නෙට්වර්ක්ස් දෙකක් පෙන්නනවා, පලවෙනි එක ඔයා යූස් කරන එක සහ දෙවනි එක තමයි අපි දැන් අලුතින් හදාගන තියන වයි ෆයි හොට්ස්පොට් එක, දැන් කරන්න තියෙන්නේ අපි ඔය කොටු කරලා තියන Change Adapter settings කියන එක ක්ලික් කරන එක, ඊට පස්සේ පෙන්නනවා දැනට ඔයා යූස් කරන නෙට්වර්ක්ස් ඇඩැප්ටර්ස්ස් ටික, එතනින් තෝරගන්න ඔයාලා ඉන්ටර්නෙට් යන්න දැන් භාවිතාකරන එක (ලෑන් හෝ USB ඩොන්ගල් එකට අදාල කනෙක්ෂන් එක)
Wifi Hotspot
දැන් ඉහල පෙන්නලා තියනවා වගේ අදාල කනෙක්ෂන් එකේ ප්‍රොපර්ටීස් ක්ලික් කරලා ෂෙයාරින් කියන එකට ගිහින් ඔය පෙන්නන කොටුවේ ටික් එකක් දාන්න, ඊට පස්සේ පහල තියන ඩ්‍රොප් ඩවුන් එක සිලෙක්ට් කරලා Local Area Connection*13 කියන එක දෙන්න ඊට පස්සේ ඕකේ කරන්න
දැන් ඔයාට බලන්න පුලුවන් ස්මාර්ට් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි ඔයා දැන් හදාගත්තු අලුත් වයි ෆයි හොට්ස්පොට් එක Wifi Hotspot වැඩ කරන හැටි, විශේෂම දෙය වෙන්නේ මේ විදියට ඔයා හදාගන්න හොට්ස්පොට් එකේ ස්පීඩ් එක සාමාන්‍ය වයිෆයි රවුටර් එකකින් දෙන ස්පීඩ් එකට වඩා ගොඩක් වේගවත් සහ ස්පීඩ් අතින් වැඩිවීම
මේ ගැන ප්‍රශ්න තියනවානම් සහ ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න.
තෙරුන් නෙත්තන් මෙ විඩෙඕ එක බලන්න.

E MONEY