keylogger එකකින් ලේසියෙන්ම hack කරමු...screenshots,webcam images,internet logs,keystroke logs මෙකී නොකී හැම දේම හරියටම hack කරන ලේසිම විදිහ තමා keyloggers....

 මෙක වරඩි විඩියට බාවිත කරන්න එපා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.

මම අද කියන්ඩ යන්නේ keylogger එකකින් hack කරන්නේ කොහොමද කියලා...මම කලින් ලිපියෙන් කියලා දුන්නනේ keylogger එකක් කියන්නේ මොකක්ද කියලා වගේම ඒකෙන් hack කරන්න පුලවන් මොන වගේ දෙවල්ද කියලා...ඒක කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ඩකෝ...
දැන් මෙහෙමයි...keyloggers කිව්වම බර ගානක් තියනවානේ...මම ඒකෙන් තෝර ගත්තේ ARdamax keylogger එක..


හරි එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් ඒක download කරගන්නකෝ...
 Mirror link
හරි දැන් මෙහෙමයි...keylogger එකක් භාවිතා කරන්ඩ පුලුවන් අවශ්‍යතා 2කට..

1-තමනගේම computer එක භාවිතා කරන තවත් කෙනෙක් hack කරන්ඩ

2-වෙනත් computer එකක් hack කරන්ඩ


දැන් එතකොට ඔයාල ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වෙන්නේ වෙන computer එකක් භාවිත කරන කාගේ හරි passwords hack කරන්නනේ...
ඒ නිසා මම අද ඒක ගැන විතරක් කියලා දෙන්නම්...
අනිත් විදිහ බොහොම ලේසි විදිහක්..ඒක ඔයාලටම කරගන්ඩත් පුලුවන්...ඒත් කාටහරි ගැටලු තියනවනම් කියන්ඩ...මම කියලා දෙන්නම්...

හරි මුලින්ම download කරගත්ත එක install කරගන්න..
ඔයාලට පේනවා ඇති නේද ඔයාලගේ taskar එකේ පහල කෙලවරේ ARdamax keylogger එකේ icon එකක් ඇවිත් තියනවා... 

(මම ඔයලට  ඩුන්න  ARdamax keylogger screenshot නමෙ ඔය තියන්නෙ ඔය විඩියම තම ටික්ක් වෙන්ස් අති)

මුලින්ම ආපහු  right click කරලා submenu එක open කරගන්න...

ඒකේ තියනව නේද Remote Installation කියලා එකක්..ඒකට යන්න...
දැන් ඔයාලට දිග dialog එකක් තියනවා..මම මේ පල්ලෙහයින් දාලා තියන screenshots වල විදිහට ඒ ඒ dialog box එක සම්පූර්න කරන්න..සමහර dialog box වල screenshots මම දාලා නෑ..ඒවා ඔය තියන විදිහටම next කරන්න..






මෙතන send to කියන තැනට ඔයාගේ email adress එක දෙන්න..username,password තැනට ඔයාගේ email එකේ username password දෙන්න..( ඔයලා එමෛල් එකක් ඩඩ්ඩි අලුත් එකක් ඩෙන්න)

ඩෙන් test කික් කරන්න මෙ වඩෙ හරියට කරලන්ම් ඔය ඩුන්න එමෛල් අකට messenge අකක් අවිලා අති. ඔයලට තරෙන් නෙතන් මම පහල vedeo අක්ක් ඩනම් අක බලන්න.




මෙතනදී මෙන්න මෙතනදි ඔයාලට පුලුවන් Installation file එකට කැමති icon එකක් දෙන්න..පේනවනේ මම firefox icon එක දීලා තියෙන්නේ...ඉතින් ඒ වගේ හොද icon එකක් දෙන්න අමතක කරන්න එපා...මොකද අපි තව කෙනෙක්ව රවට්ටන්ඩ ඕනෙනේ...
හරි දැන් ඒ විදිහට හදා ගත්තම ඔන්න අන්තිමට අපි හදා ගත්ත file එක ලැබෙනවා...


දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ...ඔය file එක දෙන්න ඔයාට hack කරන්න ඕන කෙනාට..අර මම කිව්ව වගේ icon එක වෙනස් කරානම් game එකක් හරි software එකක් හරි වගේනේ පේන්නේ...
එයා ඕක open කරපු ගමන්ම දන්නේම නැතුව keylogger එක ඔයාගේ යාලුවගේ තොරතුරු රැස් කරන්න පටන් ගන්නවා...ඊට පස්සේ සැරින් සැරේ ඔයා අර කලින් දුන්න email adress එකට log files එවනවා...
screenshots,webcam images,internet logs,keystroke logs මෙකී නොකී හැම දේම හරියටම එවනවා...
නියමයි නේ..
තව දෙයක්...ඔයා හදා ගත්ත Installatin file එක
binder එකක් භාවිත කරලා තවත් File එකක් එක්ක bind කරගන්න.. අක්න්ම් වඩිය අමරුනෙ මම ඔඅයට ඩුන්නෙ ARdamax keylogger අකේ අතුලෙ වෙන වෙන්ම ARdamax keylogger , binder ඩෙකම අති.
                                                                 මෙන්න vedeo එක. 






Block කරපු web sites වලට හොරෙන් අතුල් වමු.




මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද තමන්ගේ Computer එකට අනන්‍ය වූ IP ලිපිනය මාරු කරන්නේ කොහොමද කියන එක.අපි ඉස්සර වෙලාම බලමු මොකක්ද මේ IP ලිපිනයක් කියන්නේ කියල. IP ලිපිනයක් කියන්නේ ඒ ඒ පරිගණකයට අනන්‍ය වූ සුවිශේෂී ලිපිනයක්. හරියට ඔයාලගේ ගෙදර Address එක වගේ. ඔයාලට දැන් ඔයාගේ Computer එකේ IP ලිපිනය බලන්න පුලුවන්. ඉස්සර වෙලාම ඔයාලා Google එකට ගිහින් what is my ip කියලා search කරන්න. 

එතකොට මොකක්ද මේ IP ලිපිනය මාරු කිරීමෙන් ඇති ප්‍රයෝජනය? ප්‍රධානතම ප්‍රයෝජනය තමා Block කරපු web sites වලට යන්න. විශේෂයෙන්ම වැල Site වලට. මොකද දැනට අපේ Computer එකට ලබා දී ඇති IP ලිපිනය ඒ web site වලට යන්න නොදී block කරලා තියෙන්නේ. නමුත් මම කියල දෙන්න යන ක්‍රමය මගින් එම සීමා කඩයිම් මැඩගෙන අපට අවශ්‍ය ලෙස අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්.

හරි මම කියන්න යන්නේ කොහොමද IP එක මාරු කරන්නේ කියල. මේක web browser එකට දාන්න පුළුවන් add-on එකක් විදියට තමා තියෙන්නේ. ඒ නිසා අපේ IP ලිපිනය මාරු වන්නේ අපේ web browser එකේ පමණයි. හරි ඉස්සර වෙලාම පහතින් තමන්ට ගැලපෙන browser එක හෝ device එකට අදාළ add-on එක බාගන්නකො.

Google Chrome :-




Mozilla Firefox :-




Opera :-




Android :-




Apple :-



හරි ඊට පස්සේ ඒක install කරගෙන browser එක open කරාම මේ විදියට පෙන්නයි.



ඒ icon එක click කරාම එන menu එකෙන් protection එක on කරන්න.


<<<<<<<<<< Good Luck >>>>>>>>>

Internet ඒකෙන් download කරන zip,rar file ඇතුලේ තියෙන්නේ මොනවද කියල download නොකරම බලමු.


කස්ටියටම ඉස්සර වෙලාම සුභ දිනයක් කියල ප්‍රර්ථනා කරනවා. අද මම මේ ගෙනාපු ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. අපි අන්තර්ජාලයෙන් download කරන සමහර softwares,games තියෙන්නේ zip file එකක් විධියට. ඒ නිසා අපිට ඒ zip file එකේ තියෙන්නේ මොනවද කියල හරියටම බලාගන්න බැරි වෙනවා. සමහරු software එකක් කියල දාන්නේ virus තොගයක් තියෙන zip file එකක් .
ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්නේ download නොකරම ඒ zip file ඇතුලේ තියෙන්නේ මොඅවද කියල බලාගන්න විධියයි.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

1.  ඉස්සර වෙලාම පල්ලෙහායින් ගිහින් මේ software එක download කරගන්නකො.



2.  ඊට පස්සේ එක install කරගෙන open කරන්න.

3.  ඊට පස්සේ එකේ තියෙන open url කියන එක click කරන්න.(පහත රූපයේ පරිදි)


4.  ඉන්පසුව එන dialog box එකෙහි (පහත රූපය පරිදි) තමන්ට check කරගන්න ඕනි zip file එකේ download link එක ලබා දෙන්න. ඉන්පසුව ok කරන්න.


5.  ඊට පස්සේ zip file එකේ තියෙන ඒවා ටික software එක මගින් read කරන තුරු ටික වෙලාවක් රැදී ඉන්න. පසුව software එක මගින් එම zip ගොනුවේ ඇති files ටික පෙන්නාවි.(පහත රූපයේ පරිදි)


මේකේ තව වැඩ කෑලි තියෙනවා. ඒවා තනියම ඉගෙන ගන්න පුළුවන්.

එහෙනම් අදට මම යනවා. අවුලක් තිබ්බෝත් comment කරන්න. Good Bye...

පෙන් ඩ්‍රයිව් එකක් භාවිතයෙන් පරිගනකයක ඇති ෆේස්බුක්,ජී මේල් ආදී ඕනෑම පාස්වර්ඩ්ස් හැක් කිරීම

දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා...



දැන් ඔයාලට පේනවා ඇති ඔය winrar archive එක ඇතුලේ
  1. autorun.exe
  2. autorun.inf
යනුවෙන් ෆයිල්ස් 2ක් තියනවා....

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ ෆයිල්ස් දෙකයි පෙන් එකයි විතරක් භාවිතා කරලා කොහොමද  හැක් කරන්නේ කියලා...හොදයි අපි බලමු...

මුලින්ම මේ autorun.exe කියන ෆයිල් එක මොකක්ද කියලා බලමු...
මම මේක හදලා තියෙන්නේ ෆයිල්ස් 7ක් එකට එකතු කරලා.ඒ තමා

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  3.  mailpv.exe -  මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.
හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ...

මුලින්ම  autorun.exe සහ autorun.inf ෆයිල්ස් 2 ඔයාගේ පෙන් එක තුලට කොපි කරන්න...

දැන් ඔයාගේ යාලුවෙක්ට පෙන් එක දෙන්න...(තව මොනව හරි අනන් මනන් ෆයිල්ස් ගොඩකුත් දාලා දෙන්න.නැත්තන් එයාගේ පාස්වර්ඩ් පෙන් එක තුලු සේව් වෙලා තියනවා කියලා දකී)

හරි දැන් මෙහෙමයි...ඔයාගේ යාලුවා පෙන් එක ගහපුවම autorun.exe ෆයිල් එක නිකන්ම run වෙන්න පටන් ගන්නවා...මම අර කිව්ව ෆයිල්ස් 7 ක්‍රියාත්මක වෙලා එයාගේ පරිගනකයේ සියලුම බ්‍රවුසර වල ඇති පාස්වර්ඩ්ස් ඔයාගේ පෙන් එක තුල text ෆයිල්ස් ආකාරයට සේව් වෙනවා.

දැන් ඔයාට පෙන් එක ලැබුනම එකේ තිබුන ෆයිල්ස් වලට අමතරව තවත් ෆයිල්ස් ගොඩක් හැදිල තියන විදිහ ඔයාට දකින්න පුලුවන්.ඒවාගෙන්

  • chrome.txt - ඔයාගේ යාලුවා chrome browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  iepv.txt - ඔයාගේ යාලුවා Internet Explorer browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mailpv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  mspass.txt - ඔයාගේ යාලුවා MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  passwordfox.txt - ඔයාගේ යාලුවා FireFox බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
  •  pspv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts) බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.
කොහොමද වැඩේ......


E MONEY