දැන් හුගක් අයට තියන පුස්නයක් තමයි
මෙකෙන් මුදල් ගන්නේ කොමද කියන එක, මෙහෙමයි මේ සයිටි වලින් මුදල් ගන්න අපිට
Paypal,Payza,Neteller,EgoPay වගේ Account එකක් තියෙන්න ඔිනා ඉතින් ඒ
අතරින් Payza Account එකක් හදන්නෙ කොහොමද කියල තමයි මම අද කියල දෙන්න
හදන්නේ මම මුලින්ම Payza ගැන පොඩි හැදින්වීමක් දිල ඉන්නම්කො.......
මෙහෙමයි
Payza යනු Online Payment Gate Way එකකි Payment Gate Way යනු අන්තර්ජාලය
හරහා මුදල් ගෙවිමකට හෝ යමි කිසි අකාරයකින් ලැබෙන මුදල් ලබා ගැනිමට භාවිතා
කරන කමයකි මෙය තවත් ආකාරයකින් කියනවනමි Online බැංකු ගිනුමකි. මෙහිද් අපට
මෙය වැදගත් වනුයේ අප Internet jobs යටතේ සමිබන්ද වි වැඩකරන ආයතන වලින්
ලැබෙන මුදල් මෙම ගිනුම හරහා ලබා ගැනිමයි එම මුදල් රැපියල් වලට පරිවර්තනය කර
ලබා ගැනිම මෙම Payza ගිනුමෙන් කර ගත හැක මෙහිදි මුදල් ලබා ගැනිම ඉතාමත්
ඉක්මනින් සහ පහසුවෙන් ලෝකයේ රටවල් 190 කට විවිද මුදල් වර්ග වලට පරිවර්තනය
කර ලබා ගැනිම හා ගෙවිමද සිදුකල හැක.මෙහි අපට මෙම ගිනුම වැදගත් වනුයේ Ads
Clicking සමිබන්ද වන අායතන වලට මුදල් ලබා ගැනිමටයි. මෙය Alertpay ලෙසද
හදුන්වනු ලැබු අතර 2012 වර්ෂයේ මැද භාගයේ සිට Payza ලෙස හැදින්විමට පටන්
ගන්නා ලදි
හරි අපි දැන් බලමු කොහොමද "Payza" ගිණුමක්
හදාගන්නෙ කියල
.
හදාගන්නෙ කියල
.
දැන් SignUp එක උඩ Click කරන්න
දැන් පහත ආකාරයේ පිටුවක් පෙනෙයි
Country එකට Sri Lanka දෙන්න
දැන් එතන තියෙන ''Personal Pro Select'' එක උඩ Click කරන්න
එතකොට පහත ආකාරයේ විනඩෝවක් විවෘත්ත වෙයි
මෙය නිවැරදිව පුරවා Next Step උඩ Click කරන්න
ඉන්පසු දෙවන පියවරට යොමුවේ
එයටත් තොරතුරු ඇතුළත් කරන්න
Next Step උඩ Click කරන්න
දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන
ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න
දැන් Email & Password ලාබාදි ගිනුමට Log වන්න
දැන් ඔබ සාර්තකව Payza ගිණුමක් ආරාම්බ කර ඇත
ඔබට ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න
ඒ වගේම payza Account එක verify කරන
ආකාරය මෙතැනින් බලන්න අපි යම් කිසි සයිට්
එකකට මුදල් ඉන්වෙස්ට් කරනවානම් හරි අපි Earn
කරපු මුදල් අපේ Credit හෝ Debit card එකට
ලබා ගැනීම සදහා අපේ payza ගිණුම Verify
කර තිබිම අනිවාර්යයි
එහෙනම් මම යනවා ඔබට සුබ දවසක්



