Internet ගැන අරුම පුදුම දේ 01

අද දින සිට Internet ගැන අරුම පුදුම දේ  කියන මේ ලිපි මාලාව පටන් ගන්නවා. මෙම ලිපි මාලාවේදී අපි අන්තර්ජාලය ගැන තියන හුගක් ය නොදන්නා කුඩා කුඩා දේවල් ගෙන එනවා. එක ලිපියකදී එවැනි දේවල් 3ක් අපි සදහන් කරනවා. ( මෙම සියලුම කරුණු සොයා ගන්න ලද්දේද අන්තර්ජාලය හරහාමයි. )

1. ලෝකයේ ප්‍රථම වෙබ් අඩවිය කුමක්ද?  :D

ඒ තමයි මෙන්න මේ වෙබ් අඩවිය. මේක හැදුවේ Tim Berners-Lee 1991 වසරේදී.

2. YouTube එකට එකතු කරන ලද ප්‍රථම Video එක කුමක්ද?

අද දින සිට Internet ගැන අරුම පුදුම දේ  කියන මේ ලිපි මාලාව පටන් ගන්නවා. මෙම ලිපි මාලාවේදී අපි අන්තර්ජාලය ගැන තියන හුගක් ය නොදන්නා කුඩා කුඩා දේවල් ගෙන එනවා. එක ලිපියකදී එවැනි දේවල් 3ක් අපි සදහන් කරනවා. ( මෙම සියලුම කරුණු සොයා ගන්න ලද්දේද අන්තර්ජාලය හරහාමයි. )

1. ලෝකයේ ප්‍රථම වෙබ් අඩවිය කුමක්ද?

ඒ තමයි මෙන්න මේ වෙබ් අඩවිය. මේක හැදුවේ Tim Berners-Lee 1991 වසරේදී.

2. YouTube එකට එකතු කරන ලද ප්‍රථම Video එක කුමක්ද?

මේ වෙන විට මිලියන 20 කට වඩා මෙම Video එක බලලා තියනවා. 2005 වසරේදී තමයි මෙය එක කරලා තියෙන්නේ.
3. විවාහ වන සෑම 6 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් විවහා වෙන්නේ අන්තරජාලය හරහා ගොඩ නාග ගන්නා මිතු දමකින්ලු.
කියවන්න : Online Text සහ Video Chat කරන්න හොදම වෙබ් අඩවි 5

Share this

Related Posts

Previous
Next Post »

E MONEY