මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට පෙර ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපිය

Welcome

මොකද්ද මේ වෙබ් අඩවිය?

TopSinhalaBlog අඩවිය පටන් ගත්තේ සිංහල තාක්ෂණික බ්ලොග් අඩවියක් විදියට 2013 සැප්තැම්බර් මාසයේ 3 වැනිදා. එදා සිට අද දක්වා අපි ලිපි 150 කට වඩා මෙම අඩවියට එකතු කරලා තියනවා. දහස් ගණන් පිරිසක් පිරිසක් මේ වෙන කොට එම ලිපි කියවලා තියනවා.
බ්ලොග් අඩවිය කියවන අපේ වටිනා සාමාජිකයන්, හුගක් විට Contact Form එක හරහා සහ Facebook හරහා ප්‍රශ්න යොමු කරනවා. අපි හුගක් අයට හැකි පමණින් උදව් කරා. නමුත් ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීමට අපිට කාල වෙලාව මදි.
එම නිසා මෙම බ්ලොග් අඩවිය Blog+Forum ආකාරයට අපි දියුණු කළා.
ඒ වගේම දැනුමෙන් පොහොසත් ගොඩක් අය ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ අයට පුළුවන් නම් හැකි විදියට එයාලගේ දැනුම අපගේ බ්ලොග් අඩවිය හරහා Share කරන්න.

මෙම වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වීමෙන් ඔබට ලැබෙන වාසි

1. ඔබගේ තියන දැනුම වැඩි කරගන්න පුළුවන්.
2. ඔබට ඇති ප්‍රශ්න(තොරතුරු තාක්ෂනය සම්බන්ද ගැටළු) මෙම අඩවියේ පළකිරීමෙන් ඒවාට පිළිතුරු හොයාගන්න පුළුවන්.
3. වෙනත් සාමාජිකයන්ට ඇති ගැටළු වලට පිළිතුරු දෙන්න පුළුවන්.
4. ඔබටත් බ්ලොග් එකක් ඇති නම් එය Promote කරගන්න පුළුවන්( මෙම ලිපිය කියවන්න).
ඔබගේ ලිපිය හෝ ගැටලුව අපගේ වෙබ් අඩවියට එකතු කිරීමට ප්‍රථම වෙබ් අඩවියේ නීති රීති මාලාව අනිවාර්යෙන් කියවන්න.

Share this

Related Posts

Previous
Next Post »

E MONEY